Sinhala iMagazine
Our main aim was to provide you with the latets News and Events in Sri Lanka.
Also we provide you Content which have both an educational value as well as entertainment in Sinhala language.
ජෙනරාල්ගේ සමුගැනීම
එවන් අභිමානවත් තත්ත්වයක් දිනා ගනිමින් කීර්තිමත් යුද හමුදාපතිවරයකු ලෙස කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි (CDS) තනතුරට පත්විය. එම තනතුර ඔහුට ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළේ කොටි ත්‍රස්‌තවාදය විනාශ කිරීමට ජෙනරාල් ෆොන්සේකා කළ උදාර ජාතික මෙහෙවරට උපහාරයක් සහ කෘතගුණ සැලකීමක් වශයෙනි. තේජාන්විත නිල ඇඳුම ගතෙහිලා, අභිමාන්විත ජෙනරාල් නිල ලාංඡන දෙඋර මත ලා,...
ශ්‍රී ලංකාව වාර්තා පිට වාර්තා තබයි - ක්‍රීඩා
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ප්‍රථම ටෙස්‌ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ වසර 72 ක් පැරැණි ලෝක වාර්තාවක් බිඳදැමූ මහේල ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන පළමු ඉනිමේ සුවිසල් ලකුණු පරතරයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යැමට සමත් වූහ. ඔවුන් දෙදෙනා එකතුව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිහිටුවනු ලැබූ ලකුණු 351 ක සබඳතාව...
2009 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය ගමන්මග සහ ඉදිරි ගමන - ව්‍යාපාරික
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෑම වසරකම නොවැම්බර් මාසයේදී "මෑත කාලීන ආර්ථික ප්‍රවණතා" මැයෙන් වූ වාර්තාවක් නිකුත් කරනු ලබයි. එම වාර්තාවට අදාළ වර්ෂයේ එතෙක් ආර්ථික ක්‍රියාකාරීත්වයට අදාළ තොරතුරු හා සුවිශේෂ සිදුවීම් රැසක් අන්තර්ගත වෙයි. එසේම ඉදිරි වර්ෂයේ ආර්ථික අපේක්‍ෂාවන් ද එයට ඇතුළත් ය. මේ...
ඉන්දියාවේදී ශ්‍රී ලංකාව ලැබූ පළමු ද්විත්ව ශතකය මහේල වාර්තා කරයි - සාමාන්‍ය
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අහමදාබාද් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දින අවසානයේ ඉන්දියාවේදී ද්විත්ව ශතකයක් ලද පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා වීමේ භාග්‍යය මහේල ජයවර්ධන හිමි කර ගත්තේය. ඊයේ (17) ඉන්දියාව සිය පළමු ඉනිම සඳහා ලැබූ ලකුණු 426 සඳහා පිළිතුරු ඉනිමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව අද (18) දිනය...
ජනාධිපතිවරණය ලබන ජනවාරියේ - දේශපාලන
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) සවස සිය ඇමති මණ්ඩලය අමතමින් ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානුව දැනුම් දී ඇත. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය නිල වශයෙන් ලබන සඳුදා (23) ප්‍රකාශයට පත්කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලබන්නේ ඔහු ජනාධිපති...
ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 275 යි - ක්‍රීඩා
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අහමදාබාද් හී පැවැත්වෙන පළමු ටෙස්‌ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනට තරගය නතර කරන විට තම ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්‌ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 275 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව කඩුලු 7 ක් අතැතිව පළමු ඉනිමේ ලකුණු 151 ක් පසුපසින් විය. ඊයේ ශ්‍රී ලංකා...


